Prabuddha Srimal
Professional Member of Singapore Computer Society - IT, AI and Cloud Computing Chapter. තොරතුරු තාක්ෂණය පිලිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන ඔහු වෘත්තීය සුදුසුකම් රැසක් සපුරා ඇති අතර පන්තිය තුලදීම සියලූම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් විෂය උගන්වයි. ඔහු වෘත්තීය ICT ගුරුවරයෙකු සහ දේශකයෙකු වන අතර 2009 වසරේ උසස් පෙළ ICT විෂය ආරම්භක ගුරුවරුන් 31 දෙනාගෙන් අයෙකි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ කාලීන උසස් පෙළ ICT විෂය ගුරුවරයෙකු වශයෙන් පුහුණුව ලබා ඇත. රූපවාහිනී දේශකයෙකු සහ ලේඛකයෙකු ද වේ. කොළඹ ජනප්‍රිය පාසලක උසස් පෙළ ICT භාර ආචාර්ය වශයෙන් අත්දැකීම් බහුල ගුරුවරයෙකි. දිවයිනේ ජනප්‍රියම තොරතුරු තාක්ෂණ සහ අධ්‍යාපනික වෙබ් අඩවියේ නිර්මාතෘවරයාය.