Nadeesha Fernando
කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධියක් හදාරා ඇති ඇය 2018 වසරේ තම Revision පන්තිය ආරම්භ කරමින් මාස 6 ක් තුළ ළමුන් 20 දෙනෙකුගේ කණ්ඩායමේ සියලූම ළමුන් සමත් කර ඇති අතර මෙම පාඨමාලාව තුළින් වෛද්‍ය, ඉංජිනේරු පිඨයට ඇතුලත් වූ දරුවන් සංඛ්‍යාව ඉහළ අගයකි. උසස් පෙළ විභාගය සඳහා පළමු දිනයේ සිටම දරුවන් සුදානම් කිරීමේ විශේෂ වැඩ පිළිවෙල හා පුහුණුව තුලින් වාර විභාගවලදී ඉහළම ලකුණු ලාභීන් වීමට සෑම දරුවෙකුටම අවස්ථාවක් ලැබෙන අතර දරුවන් කෙරෙහි යොදන විශේෂ අවධානය නිසා දරුවන්ට මෙම අවස්ථාව හිමි වේ.