Besly Kumara Pathirana
ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් කළමනාකරණ විශේෂ උපාධියක් හිමි කරගනිමින් තම වෘත්තීය ජීවිතය අරඹන්නේ මහා බැංකු සේවකයකු ලෙසිනි. ඔහු සතු ඉගැන්වීමේ හැකියාව පදනම් කර ගනිමින් විවිධ මට්ටම්වල සිටි දරුවන් සියලූ දෙනාම සමත් කරමින් දිවයිනේ දෙවන ස්ථාන වසර (3) ක්ද දිස්ත්‍රික් ප්‍රථමයන් 3 වරක්ද බිහි කරමින් පසුගිය වසර 10 තුලදී විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා දරුවන් 2000ක් පමණ සහභාගී කරවීමට ඔහු සමත් වුවා. රටේ පැවති ආර්ථික සහ සමාජ ගැටළු හමුවේ පවා තම පන්ති තුලින් A සමාර්ථ 83% ක් බිහිකිරීමට ඔහුට හැකියාව ලැබුනා. දරුවන් සහ දෙමාපියන් යන දෙපිරිසම සමග මනා සබඳතාවයක් ගොඩ නගමින් ඔහු යන ගමන වඩාත් සාර්ථක සහ ඵලදායි එකක් බවට පත්ව තිබෙනවා.