AA Business Group Of Companies
ගිණුම්කරණ විශේෂවේදී උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. 2020/ 2021 උසස් පෙළ තුල විශාකා විද්‍යාලයේ සරසවි සමතුන් 30 ක් සහභාගී වූ පන්තිය. දේවි බාලිකා විද්‍යාලයේ සරසවි සමතුන් 18 දෙනෙකු සහභාගී වූ පන්තිය. මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 2021 වර්ෂයේ හොඳම උසස් පෙළ ගිණුම්කරණ ප්‍රතිඵලය. ඉහත දක්වා ඇත්තේ අපගේ ප්‍රතිඵල නියෝජනයක් පමණි.