Ajantha Dissanayake
මොහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ විශේෂවේදී උපාධි ධාරියෙකි. වසර 20 කට අධික කාලයක් උපකාරක පන්ති කේෂත්රයේ නියැලී අත්දැකීම් සම්භාරයක් ඇත්තෙකි. මහනුවර දිස්ත්‍රික්කයේ 2011 සිට 2021 දක්වා වසර 11ක් නොකඩවා ගණිත අංශයේ දිස්ත්‍රික් ප්‍රථමයා දායාද කර ඇති අතර පසුගිය වසරේ ලංකාවේ ප්‍රථමයා දායාද කර ඇත. ඔහුට ආවේනික සුවිශේෂී ඉගැන්වීමේ රටාවක් ඇති අතර ලංකාවේ ජනප්‍රියතම සංයුක්ත ගණිත ගුරුවරයා බව නොරහසකි.